2024 ජූලි 17, පෙ.ව. 8:06
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙනවා.
අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇත.
පොලිසිය සඳහන් කරන්නේ ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු හතළිස් එකක් වන බවයි.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.
2025 ජූලි 07, පෙ.ව. 12:30
2025 ජූලි 07, පෙ.ව. 12:19
2025 ජූලි 07, පෙ.ව. 12:07
2025 ජූලි 07, පෙ.ව. 12:07
2025 ජූලි 07, පෙ.ව. 12:06
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
03-07-25
03-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
28-06-25
28-06-25
28-06-25
28-06-25