2024 අප්‍රේල් 24, පෙ.ව. 12:08
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සදහන් කළේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත ප්‍රකාශ කිරීමට හේලීස් සමාගම කටයුතු කර ඇති බවයි.
දේශීය සමාගමක් වන හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51%කට වැඩි ප්‍රතිශතයක් ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාට හිමිව පවතී.
ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් එම සමාගම් අතර හේලීස් සමාගම සිටින බවද මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සදහන් කරයි.
ඊට අමතරව, AirAsia Consulting Sdn. Bhd., Dharshaan Elite lnvestment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited, Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited යන ආයතනද කැමැත්ත පළ කර ඇත.
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:33
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:30
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:25
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:25
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:22
19-02-25
19-02-25
19-02-25
19-02-25
18-02-25
18-02-25
18-02-25
18-02-25
18-02-25
18-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
16-02-25
16-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
08-02-25
08-02-25