2024 සැප්‍තැම්‍බර් 21, ප.ව. 3:12
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් , ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (20) රාත්‍රී ඔහු ආපසු හරවා යවා තිබේ.
ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු 09/20 දින රාත්‍රී 08.35 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහෙත් ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබේ.
ඩෑන් ප්‍රියසාද් 2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස නම් කර තිබේ.
2026 ජූලි 01, පෙ.ව. 12:00
2026 ජූනි 30, ප.ව. 4:27
2026 ජූනි 30, ප.ව. 3:01
2026 ජූනි 30, ප.ව. 1:15
2026 ජූනි 30, ප.ව. 1:01
28-06-26
28-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26