2025 අප්‍රේල් 24, ප.ව. 12:18
පසුගියදා ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
මේ වනවිට ඝාතන සිද්ධියට අදාළව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
2026 ජූනි 20, පෙ.ව. 12:12
2026 ජූනි 20, පෙ.ව. 12:09
2026 ජූනි 20, පෙ.ව. 12:02
2026 ජූනි 20, පෙ.ව. 12:00
2026 ජූනි 19, ප.ව. 10:58
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26