hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 04, ප.ව. 8:09



අද (04) 76 වැනි නිදහස් දිනය යෙදී තිබෙනවා.

එලෙස නිදහස් දිනය යෙදී තිබුණ ද ඊට පසු දින වන හෙට (05) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව, එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: