2024 පෙබරවාරි 12, පෙ.ව. 12:01
ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් යූ.පී.අයි(UPI) ගෙවීම් පද්ධතිය අද (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මහතා පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය කොළඹ දී එළිදැක්වීමට නියමිත බවයි, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි සඳහන් කළේ.
යූ.පී.අයි ලෙස හැඳින්වෙන ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය 2016 වර්ෂයේ දී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව විසින් ක්ෂණික ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දී තිබූ එකක් ලෙසයි සැලකෙන්නේ.
විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලිසබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ගෙවීම් පද්ධතිය ජංගම දුරකථන මාර්ගයෙන්, අන්තර් බැංකු සහ පුද්ගල වෙළෙඳාම් ගනුදෙනු සඳහා පහසුකම සපයනු ලබන අතර එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට හැකි වනු ඇති බවයි.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26