hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 අප්‍රේල් 26, පෙ.ව. 12:04



අප්‍රේල් මස (30) වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර සිදුකෙරෙන සියලුම කටයුතු අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විභාගය ඉලක්ක කරගනිමින් තවදුරටත් සිදු කෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පවත්වා නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: