hit counter

2025 ජූලි මස 15 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:04



රජය ආනයනය කළ පළමු සහල් තොගය එළැඹෙන 16වැනිදා පමණ වෙන විට දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නිතිගත සංස්ථාව පවසනු ලබයි.

එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5200ක් බවයි එම සංස්ථාව සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: