2025 පෙබරවාරි 18, පෙ.ව. 12:04
විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 2024 උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ගැනයි.
එම ප්‍රායෝගික පරීක්ෂණ හෙට (19) සිට මාර්තු මස 01 වනදා දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 41ක දී පැවැත්වේ.
ඒ අනුව අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇත.
එයට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරයි.
එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ දිනය හා ස්ථානය සදහන්ව ඇති අතර කිසිදු හේතුවක් මත වෙනස් කරනු බවයි.

2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26