hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2025 මාර්තු 19, ප.ව. 1:22



සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (18) දින එම නිවස පරීක්ෂා කළ බවත් එහිදී එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214ක් ලෙස මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසියට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: