hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 08, ප.ව. 12:49



ජනාධිපති අනුර දිසානායක ළඟ වශී බෝලයක් තිබෙන බවත් එම වශී බෝලය මහින්ද රාජපක්ෂ ගේ වශී බෝලයට වඩා බලවත් බවත් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පවසනවා.

එමෙන්ම හොරු ඇල්ලීමට පැමිණි අනුර දිසානායකට වඩා කැමැති බවද ඇය සඳහන් කරනවා.

ඇය මේ බව කියා සිටියේ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

“මයික් පැලෙන කතා කියලා බලයට ආවා වගේ නෙමෙයි ජනතා අභිලාෂයන් ජනතා සිත් සතුටු වෙන අයුරින් ඉෂ්ට කිරීම හරිම අමාරු කාර්යයක්. කොහොම වුණත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට මම සුබ පතනවා. මෙතුමාට රට නිවැරැදි දිශාවකට යොමු කිරීමට පුළුවන් වේවා කියලා හිතනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහෝදරිය ගැනත් මගේ හිතේ තියෙන්නේ ධනාත්මක සිතිවිල්ලක්. ඇයටත් මාගේ ගෞරවනීය සුඛ පැතුම්.”  

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: