2025 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:11
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.
මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා, සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය.
තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන් කළ ඒ මහතා, මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
2026 ජනවාරි 23, ප.ව. 2:09
2026 ජනවාරි 23, ප.ව. 2:06
2026 ජනවාරි 23, පෙ.ව. 11:13
2026 ජනවාරි 23, පෙ.ව. 8:54
2026 ජනවාරි 23, පෙ.ව. 12:21
23-01-26
23-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26