2025 දෙසැම්බර් 06, පෙ.ව. 12:04
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගාසිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳ දත්ත ලබාදීමේ අවසන් දිනය දෙසැම්බර් මස 16 වැනිදා පස්වරු 2.00 බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අදාළ තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදු කළ හැකිය.
එමෙන්ම ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712666660” යන දුරකථන අංකය හඳුන්වා දී අුැති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටී.
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:20
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:16
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26