2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:53
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.
ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරු වසර දෙකක කාලයකට කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බදවා ගැනීමට නියමිතයි.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
04-07-25
04-07-25
29-06-25
29-06-25
27-06-25
27-06-25
26-06-25
26-06-25
22-06-25
22-06-25
17-06-25
17-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
12-06-25
12-06-25
11-06-25
11-06-25
10-06-25
10-06-25
08-06-25
08-06-25