2025 අප්‍රේල් 03, ප.ව. 12:49
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද මෙම කමිටුවට පත් කර ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුදන් ද මෙම කමිටුව එක් කර තිබේ.
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:34
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:18
08-08-26
08-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
06-08-26
06-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26