2024 ජනවාරි 14, ප.ව. 4:39
කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට විරෝධතාවක් එල්ල කර තිබෙනවා.
කැලණි විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයක් සඳහා ඩඩ්ලි සිරිසේන මහතා පැමිණි අවස්ථාවේදීය.
ඩඩ්ලි සිරිසේන මහතා පැමිණි මෝටර් රථය වට කරමින් සිසුන් ඔහුට ඉදිරියට යාමට නොදී මෙම විරෝධතාවය පළ කළා.
කැලණි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සඳහන් කරන්නේ ජනතාව හාමතේ සිටියදී සහල් මාෆියාකරුවන් විසින් විශ්ව විද්‍යාල සිසුන්ට සිදුකරන දේශපාලන සන්දර්ශනවලට විරෝධය පළ කරන බවයි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26