2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06
ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසයි.
ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි වූ බිත්තරය, මේ වනවිට රුපියල් 25ත් 30ත් අතර මිලකට අලෙවි කරන බව වෙළෙඳුන් සඳහන් කරයි.
උත්සව සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා තොග වෙළෙදුන් විසින් බිත්තර, කුකුල් මස් රැස් කළද ඊට නිසි ඉල්ලුමක් නොමැති වීම නිසා ඉදිරි දින කිහිපය තුළ යම් යම් භාණ්ඩවල මිල තවදුරටත් අඩුවිය හැකි බවයි ඇතැම් වෙළෙඳ සංගම් පැවසුවේ.
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26