hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:04



සේවකයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සිර දඬුවම් හෝ දඩ නියම කලහැකි පරිදි නීති සංශෝධනය කර ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එවැනි පුද්ගලයන්ට මාසයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 02 දඩයක් නියම කලහැකිය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ ඉල්ලීම් කරන සේවකයන්ට නිවාඩු ලබාදීම ආයතන ප්‍රධානීන්ගෙ වගකීමක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: