hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 07, පෙ.ව. 12:08



සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මානසිකව කඩා වැටීමකට ලක්ව ඇත්නම් ඊට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා 1926 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය හැකි බව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ගැටලුව ඉදිරිපත් කළ සහනයක් ලබා ගත හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: