hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 මැයි 10, ප.ව. 10:35



විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ඊයේ (9) දිනයේ පැවති සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා විෂයට අදාල විභාගය පැවැත්වෙන අතරවාරයේ එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමේ සිදුවීමක් වාර්ථා වී ඇති බවයි.

මෙය විභාග අපේක්ෂකයින් විසින් සිදුකළ වංචනික ක්‍රියාවක් ලෙස මූලික පරීක්ෂණ වලින් පෙනී යන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට හානියක් සිදු වී නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළ අතර සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේද දෝෂ ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: