2024 ජූනි 04, පෙ.ව. 12:08
තම උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග මහතා පවසනවා.
ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසුවේ.
වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්යවරයා සදහන් කළේ,තම විභාග ප්‍රතිඵල මුහුණු පොතේ (Facebook) පළකිරිමේ දි විභාග අංකය වෙතන් අයෙකුට ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි.
එම තොරතුරු භාවිතා කරමින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වෙනත් අයෙකුට එම අයදුම්පත පිරවිය හැකි බවත්, එසේ වුහොත් විශාල කාල පරාසයකින් පසුව සමස්ත පරිගණක ක්‍රමවේදය වෙනස් කිරිමකින් පසුව නීත්‍යානුකුල අයිතිකරුට එම ප්‍රවේශය ලබා ගැනීමට සිදු වන බව ඔහු සඳහන් කළේ.
එවැනි සිදුවීම් වලක්වා ගැනීම සදහා මෙම උපදෙස් ලබාදෙන බව මහාචාර්යය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සදහන් කළා.
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:21
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26