hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජූනි 11, ප.ව. 1:16



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වනවිට සැප්තැම්බර් මාසයේදී පැවැත්විය හැකි බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීමෙන් කාලය අපිතේ යෑම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: