2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:06
දිවයින පුරා මේ වන විට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල දරුවන්ට පිරිසිදු ජලය සහ ආහාර ලබාදෙන ලෙසයි.
එමෙන්ම මදුරුවන් බෝ වන ස්ථාන අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
21-08-26
21-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26