2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:05
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා බදු ආදායම වැඩි කර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න නම් බදු ආදායම ඉහළ දමා ගත යුතුයි. බදු ඉවත් කරලා ඉන්ධන මිල පහළ දැම්මොත් ඒකේ වාසිය යන්නෙ ධනවතුන්ට.
මොක ද ඉන්ධන පරිභෝජනය වැඩියෙන් කරන්නේ, දිළිඳු ජනතාව නෙවෙයි. දිළිඳු ජනතාවට යම් වක්‍ර ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඒත්, වැඩි වාසිය හිමි වෙන්නේ, පොහොසතුන්ට.”
2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26