2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:09
ඉන්ධන මිල වැඩි වූවා යයි කිව්වද එය වැඩි වූයේ සැලකිය යුතු ගණනකින් නොවන බව විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා පවසයි.
ජනවාරි මාසයේ ඉදිරිපත් කරන අයවැයෙන් ස්ථිර ලෙසම මිල පාලනය කරන බව ද හෙතෙම සඳහන් කරයි.
මිල පාලනය සිදු වන්නේ කෙසේ ද බදු අඩු කරන්නේ කෙසේද යන්න ස්ථිරවම තීරණය කරන්නේ ඉදිරි අයවැයේ දී බව ද ඔහු පෙන්වා දෙයි.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මාධ්ය කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26