2025 ජූලි 25, පෙ.ව. 12:05
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඉන්ධන මිල ගණන් තවදුරටත් පහත දැමිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.
ඒ අනුව ඉන්ධන සැපයුම්කරුවන්ගේ බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගින් එය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර ඇත.
වියදම් කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැපයුම්කරුවන් එකඟතාව පළකළ බව එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26