hit counter

2026 මැයි මස 30 වන සෙනසුරාදා

2026 මැයි 30, ප.ව. 11:30



සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (මැයි 30) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

නව මිල ගණන් මෙන්න:

ලංකා පෙට්‍රල් 92: රු. 434 (+රු. 24)

ලංකා පෙට්‍රල් 95: රු. 495 (+රු. 25)

ලංකා සුදු ඩීසල්: රු. 407 (+රු. 15)

ලංකා සුපිරි ඩීසල්: රු. 478 (+රු. 20)

ලංකා භූමිතෙල්: රු. 285 (+රු. 20)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: