2024 අගෝස්‍තු 06, පෙ.ව. 11:38
ජනාධිපතිවරණ කාල සීමාවේ රාජ්‍ය දේපල අවභාවිතාව වලක්වා ගැනීම සදහා කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පලාත් ප්‍රධාන ලේකම්වරුන්ට නියෝග කර තිබෙනවා.
එම ආයතන වල ප්‍රධාන ගිණුම් නිලධාරීන් ඔවුන් වන බැවින් යම් ලෙසකින් ඔවුන් යටතේ ඇති ආයතනවල දේපල අවභාවිතාවන් සිදුවන්නේ නම් එම නිලධාරීන් වගකිය යුතු බවද කොමිසම අවධාරණය කර ඇති බවද වාර්තා වෙනවා.
ඒ අනුව මේ ගැන තම තමන් යටතේ ඇති ආයතන ප්‍රධානීන්ව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද කොමිසම එම ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර අද සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ පලාත් ප්‍රධාන ලේකම්වරුන්ට මැතිවරණ කොමිසන් සභාව කැදවීමක් කර ඇති බවද වාර්තා වෙනවා.
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 7:50
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 18, පෙ.ව. 12:12
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26