2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:03
මෙරට සිටින රාජ්‍ය සේවකයින්ට ඉන්දියාවේදී සති දෙකක පුහුණුවක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටිනවා.
රජයේ ප්‍රවෘත්ත් දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන, මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
“අපේ රටේ රාජ්‍ය සේවයකන් ඉදිරි අවුරුදු 05ක කාලයක් සඳහා එක් රාජ්‍ය නිලධාරියෙක්ට සති දෙකක පුහුණු කාලයක් ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් 1500ක් සඳහා ඉන්දියාවේ ඒ රාජ්‍ය සේවය පුහුණුවීම් පාඨමාලාවක් අපිට ලබාදුන්නා. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අපි අත්සන් කරලා හුවමාරු කරගත්තා.”
2026 මැයි 07, ප.ව. 2:47
2026 මැයි 07, ප.ව. 12:23
2026 මැයි 07, පෙ.ව. 11:41
2026 මැයි 07, පෙ.ව. 11:28
2026 මැයි 07, පෙ.ව. 12:27
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26