hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 25, ප.ව. 5:25



කොලොන්න පොලිස් වසමේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිිටි Green Eco Lodge සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බවට තහවුරු වී තිබෙනවා.

මෙම හෝටල් සංකීර්ණයට පසුගිය මැයිි 10 දා කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කළ අතර එයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් කොලොන්න පොලීිසිිය විිසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෝටල් සංකීර්ණය ගිනි තැබීමෙන් පසුව තොරතුරු වාර්තා වූයේ එය මහන්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බවයි.

කෙසේ වෙතත් ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කළ නමුත් එය තම සහෝදරයාට අයත් බවද ප්‍රකාශ කළේ නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: