2026 අප්‍රේල් 19, පෙ.ව. 12:30
වර්තමාන ආණ්ඩුව ගල් අඟුරු ටෙන්ඩරය ලබා දී ඇත්තේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් සමාගමකට බව මහචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
මෙම ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයා ධම්මික පෙරේරා බවට සහ එය මෙහෙය වන්නේ ඔහු බවට ජනතාව අතර මතයක් ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.
ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපාරික ලෝකය සමග ජවිපෙට කාලයක සිට සබඳතා තිබූ බවත් ජවිපෙ ඔවුන්ගේ ආයතනවල වෘත්තීය සමිත නිර්මාණය කර සාමුහික ගිවිසුම් අත්සන් කොට තිබූ බවද නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
ජවිපෙ වෘත්තීය සමිති එම ආයතනවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තේ ඉතාම කලාතුරකින් වන අතර ඒ වෙනුවෙන් අදාළ සමාගම් එම වෘත්තීය සමිති අරමුදල්වලට ප්‍රකට හෝ අප්‍රකටව හෝ ආධාර ලබාදෙන බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව ප්‍රකාශ කළේ සිය YouTube නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමිනි.
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:14
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26