hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 මැයි 05, ප.ව. 3:11



මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද සිය ආධාරකරුවන් නිහඬ විය යුතු නැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා, ශේප් එකේ වැඩේ කරන්න පුළුවන්.”

ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ අවසන් ජනහමුවක් සඳහා එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: