2024 පෙබරවාරි 12, පෙ.ව. 12:06
ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම කලාපීය වශයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් සදහන් කරයි.
අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, දුම්පානය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බවද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.
හෘද රෝග වර්ධනය වීමට තුඩු දෙන අනෙකුත් පොදු අවදානම් සාධක අතර තරබාරුකම, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, උදාසීන ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු සහ මානසික අවපීඩනය ඇතුළත් වේ.
මේ වනවිට හෘද රෝගීන්ගේ සංඛ්‍යාවන් ඉතා භයානක වේගයකින් ඉහළ යමින් පවතින අතර හෘද රෝග මඟින් මරණ අවදානම වැඩි කරනු ලබන ප්‍රධාන අවදානම් සාධක තුනක් හඳුනාගෙන ඇත.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26