2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:10
ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.
එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.


2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:16
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:10
07-10-26
07-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26