2026 අගෝස්‍තු 17, පෙ.ව. 12:14
දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්ක සඳහා ඉදිරි දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම නිවේදනය ඊයේ (16) පස්වරු 04.00 ට නිකුත් කර ඇති අතර, එය අද (17) දින සඳහා ද වලංගු වේ.
එහි සඳහන් වන පරිදි වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා අවධානය යොමු කළයුතු බව දැනුම් දී තිබේ.
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 6:05
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 5:53
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 5:43
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 5:22
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 4:36
06-10-26
06-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26