2024 මැයි 07, පෙ.ව. 12:04
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්


2026 ඔක්තෝබර් 26, ප.ව. 4:26
2026 ඔක්තෝබර් 26, ප.ව. 4:17
2026 ඔක්තෝබර් 26, ප.ව. 3:41
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:36
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 8:25
25-10-26
25-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26