2024 මැයි 12, පෙ.ව. 12:13
පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කළු පැහැති අව් කණ්ණාඩියක් පැළඳ ගමන් කිරීම ඉතාම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසනවා.
මේ දිනවල පවතින අධික අව් රශ්මිය ශරීරයට ද අහිතකර බැවින් අව් රශ්මිය සම තුළට ඒම වළක්වන ක්‍රීම් වර්ග ආලේපනය කිරීම සුදුසු බවත් එය වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව සිදුකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම පවතින අධික රස්නය හේතුවෙන් ජලය ලීටර් 2 1/2ක් පානය කිරීම ඉතා සුදුසු වන අතර කොමඩු, තැඹිලි, පිපිඤ්ඤා, කැකිරි වැනි දේවලින් බීම සාදා පානය කිරීම ඉතාම සුදුසු බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26