2024 ජූනි 28, ප.ව. 2:46
වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගියා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසිනි.
කෙසේ වෙතත් ඇයගේ නීතිඥයන් විසින් මෙවන විට අදාළ මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇත.
ඒ මත ඇයට ඇප ලැබෙනු ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කරයි.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26