hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2024 ජූලි 22, පෙ.ව. 12:23



රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරන්නේ ළමයින් අතර හතිය සහ ශ්වසන රෝග පැතිර යාම ඉහළ ගොස් ඇති බවයි.

ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් උණ රෝගයක් මේ වන විට ව්‍යාප්ත වන බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: