2024 ජූලි 28, පෙ.ව. 12:02
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තා වී ඇත.
එම රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.
එයින්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,551 ක් වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.
2026 ජූනි 26, ප.ව. 12:45
2026 ජූනි 26, පෙ.ව. 10:56
2026 ජූනි 26, පෙ.ව. 10:52
2026 ජූනි 26, පෙ.ව. 10:31
2026 ජූනි 26, පෙ.ව. 12:19
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26