2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
කොළඹ, ගම්පහ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක රැසක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාට අනුව, අප්‍රේල් මාසය තුළ පමණක් රෝගීන් 4,617 ක් හඳුනාගෙන ඇති අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 12 කි.
වර්ෂාපතනය සමඟ මදුරුවන් බෝවන ස්ථාන වැඩි වීම මෙලෙස රෝගීන් වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇති අතර, ඒ අනුව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් විශේෂ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ.
2026 ජූනි 18, ප.ව. 6:36
2026 ජූනි 18, ප.ව. 6:34
2026 ජූනි 18, ප.ව. 1:59
2026 ජූනි 18, ප.ව. 1:52
2026 ජූනි 18, ප.ව. 12:33
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26