2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:01
කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද සඳහන් කළේ, කොළඹ වතු 26ක පුද්ගලයින් 61000 කට අධික පිරිසක් ජීවත් වන බවයි.
ඔවුන්ට නිවාස ලබා දීම සඳහා නව යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේදි සම්මත විය.
මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතයි.
අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ඔවුන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයින් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බවයි.
ඔහු පැවසුවේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:33
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:22
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26