2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:07
සියලු දෙනාටම ජීවත් වීමට නිවසක් ලබාදීමේ මූලික අරමුණින් ඉදිරි වසර පහ – දහය ඇතුළත රට තුළ පවතින නිවාස ගැටළුව අවසන් කිරීමේ සැලස්ම තුළ ආණ්ඩුව කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඒ, අනුව විවාහකයින් සඳහා නිවසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා නිවාස ඉදිකිරීමට සහ නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් ණය මුදලක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26