2025 පෙබරවාරි 14, පෙ.ව. 12:32
ජනතාවගේ භවභෝගවලට මහත් හිරිහැරයක් බවට පත්වී ඇති රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට බාරදී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඒ සඳහා මේ වන විට දූපතක් තෝරා ගෙන ඇති බවත් අල්ලන රිලවුන් ඒ වෙත ගෙන යනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට අදහස් දක්වමිනි.
රිලවුන් චීනයට යැවීමට සහ ඝාතනය කිරීමට පාර්ශ්ව අකමැති බැවින් මෙම තීරණය ගනුලැබූ බවද ඔහු ප්‍රකාශ කරයි.
සාමාන්‍යයෙන් රිලා රංචුවක 7- 133 ත් අතර ගහණයක් සිටින බවත්, රිලවුන් අධ්‍යයනය කරමින් තමන් මේ වන විට එහි විශේෂඥයකු වී සිටින බවත් ඇමති ලාල් කාන්ත වැඩිදුරටත් සඳහන් කරයි.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:00
2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26