2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:09
දකුණු කොරියාවේ මානව සම්පත් අභිවර්ධන ආයතනය සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණ තරුණියන් තුන්දහස් හාරසිය හැට නවයකට, E-9 වීසා කාණ්ඩය යටතේ රැකියා අවස්ථා හිමි වී තිබේ.
ඒ අනුව දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 77 දෙනෙක් පසුගියදා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර සේවා, කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා E-9 වීසා කාණ්ඩය යටතේ මෙරට තරුණ තරුණියන්ට හිමි වේ.
මෙහිදී මෙම රැකියා සඳහා ඉල්ලුම්කරන්නන්, මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ වඩාත් විනිවිදභාවයකින් යුක්තව තෝරා ගනු ලබයි. ඊට අදාළ විභාගය පරිගණකය ආශ්‍රිතව පමණක් පැවැත්වෙන බවත්, ඒ සඳහා කිසිදු පාර්ශ්වයකට බලපෑම් කළ නොහැකි බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2026 සැප්‍තැම්‍බර් 02, ප.ව. 4:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26