2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:12
දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් පිළිගැනීමේ උත්සවයක් යාපනයේදී අද (28) පැවැත්විණ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි ඇය රිය පෙරහැරකින් යාපනය නගර වෙත රැගෙන ගියා.
‘සරිගමප ලිට්ල් චැම්පියන්’ තරගය ඉන්දීයානුවන් අතර වඩාත් ජනප්‍රිය රියැලිටි රූපවාහිනී ගායන තරගයක්.
ඇය ඉන්දියානු රියැලිටි රූපවාහිනී වැඩසටහනක ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්වූවා.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26