2026 අප්‍රේල් 16, ප.ව. 6:18
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (16) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපහසුතාවයට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වයන් විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාරයක් බවද, පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසන් කස්තුරිආරච්චි සඳහන් කරයි.
පොදුජන පෙරමුණ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ක්‍රියාවන්ට එරෙහිව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
2026 අප්‍රේල් 16, ප.ව. 5:45
2026 අප්‍රේල් 16, ප.ව. 5:16
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 16, පෙ.ව. 12:21
16-04-26
16-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
15-04-26
15-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
11-04-26
10-04-26
10-04-26