2025 අප්‍රේල් 17, පෙ.ව. 12:41
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුරුදන් කිරීමේ චෝදනාවකට බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.
එම චෝදනාවට පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නේ නම් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයට එරෙහි වී රටේ භෞමික අඛණ්ඩතාව රැක ගැනීමට හමුදාව සමග එකතු වී සටන් කළ බවත් ඒ නිසා ඔවුන් සමග කොටි ඩයස්පෝරාව වෛරයෙන් පසුවන බව ද මහින්ද පතිරණ ප්‍රකාශ කරයි.
ආණ්ඩුව කරුණාට සහ පිල්ලෙයාන්ට වද දෙන්නේ හිරේ විලංගුවේ දමන්නේ එම කොටි ඩයස්පෝරාව පිනවීම සඳහා බවට ද මහින්ද පතිරණ චෝදනා කරයි.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26