2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:03
ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳ තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
තමාට ගැසීමට හෝ මැරීමට කිසිවෙකු නැතැයි විශ්වාසයක් ඇති බවයි, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
තමන් කිසිවෙකුට වරදක් කර නොමැති නිසා තමන්ට හානියක් කිරීමට සිතන්නේ මානසික රෝගියෙක පමණක් බව ද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව කීය.
2026 ජූලි 01, පෙ.ව. 12:33
2026 ජූලි 01, පෙ.ව. 12:22
2026 ජූලි 01, පෙ.ව. 12:19
2026 ජූලි 01, පෙ.ව. 12:18
2026 ජූලි 01, පෙ.ව. 12:17
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26