2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 10:34
සුඩානයේ සිට ශ්‍රි ලංකාවට පැමිණි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබලෙකුට මැලේරියාව වැළඳී ඇති බව සොයාගෙන තිබෙනවා.
ඔහු ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේයි.
හතලිස් හැවිරිදි මෙම සෙබලා දින දහයක නිවාඩුවට අනුරාධපුරයට ඉකුත් විසි එක (21) පැමිණ ඇති අතර ඊට පෙර ඔහුගේ නිවස පිහිටි රත්නපුරයේ ද ගත කර තිබෙනවා.
මෙම වසරේ ලංකාවෙන් සොයා ගත් තිස් වැනි මැලේරියා රෝගියා මොහුයි.
මෙම මැලේරියා රෝගය ලංකාවට ආවේණික මැලේරියා රෝගය නොවන බව කියැවෙනවා.
මොහුට පැවති රෝග ලක්ෂණ ලෙස දින දෙකක් තිස්සේ අධික සීතල සහිත උණ, හිසේ කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව ආදිය දක්නට ලැබී තිබෙනවා.
දැනට මෙම රෝගියා අනුරාධපුර වික්ටරි හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විටත් හමුදා රෝහලේ සේවකයන් සහ ආශ්‍රිතයන් 230කගේ පමණ රුධිර සාම්පල පරික්ෂා කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
01-09-26
01-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26